2026 - PHYSICS | NILANTHA JAYASURIYA Telegram channel photo

2026 - PHYSICS | NILANTHA JAYASURIYA

@nj2026tPublic Channel

2026 - PHYSICS | NILANTHA JAYASURIYA shares IPL updates and media on Telegram. Join to stay updated.

IPLportuguêsBrasil

1.2k

Last views

1.4k (1,450 subscribers)
Membros
—
Rating
10
Total Posts
May 7, 2026, 3:42 PM
Atualizado
Apr 30, 2026
Created
Stats

Você está vendo conteúdo em português. Para ver conteúdo em outros idiomas, mude o idioma do site.

Channel Information

Channel Information
Channel Name2026 - PHYSICS | NILANTHA JAYASURIYA
Username@nj2026t
CategoryIPL
Languageportuguês
CountryBrasil
Membros1,450
Channel TypePublic Channel
Created30 de abr. de 2026
Last Updated7 de mai. de 2026 • há 167 dias
StatusActive

Classificação

Classificação Global
#48383+232
Classificação por Idioma
#967+38
Classificação por Categoria
#367+3

Crescimento de Participantes

Total: 1.4K30 Days growth: +876.4%
04/3005/0105/0205/0305/0405/0505/0605/07
Crescimento de Participantes - 30 Days
DateSubscribers
30:04:20261,363
01:05:20261,363
02:05:20261,363
03:05:20261,363
04:05:20261,363
05:05:20261,363
06:05:20261,363
07:05:20261,450
Crescimento de Participantes - Weekly
DateSubscribers
Week of 27:04:20261,363
Week of 04:05:20261,450
Crescimento de Participantes - Monthly
DateSubscribers
April 20261,363
May 20261,450
Crescimento de Participantes - Yearly
DateSubscribers
20261,450

Últimos Posts

2026 - PHYSICS | NILANTHA JAYASURIYA logo
2026 - PHYSICS | NILANTHA JAYASURIYA

05 de mai. de 2026, 03:22

🔴❤️❤️❤️❤️

නුගේගොඩ පන්තියේ ළමයි..,

නුගේගොඩ SailingPen ආයතනය අප්‍රේල් 18 හා 19 යන දිනයන්හි දී වසා ඇත.

🚫 එම නිසා හෙට හා අනිද්දා දිනයන්හි දී සිද්ධාන්ත පන්ති හා ප්‍රශ්නපත්‍ර පන්ති නොපැවැත්වේ.

✅ අප්‍රේල් 20 සඳුදා දින සිට නැවතත් සුපුරුදු කාලසටහන් අනුව පන්ති ආරම්භ වේ.

✅ අප්‍රේල් 20 වන දා සිට නැවතත් ආයතනට පැමිණ ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සැපයීමට අවස්ථාව ලැබෙනු ඇත.

~ NJ MEDIA UNIT ~
1,230003
2026 - PHYSICS | NILANTHA JAYASURIYA logo
2026 - PHYSICS | NILANTHA JAYASURIYA

05 de mai. de 2026, 03:22

Video
බලය, ශක්තිය, ගුරුත්වය වගේම
සතුටත් ඔබ වෙත ආකර්ෂණය වෙමින්
සාර්ථකත්වය නිරන්තරයෙන් වැඩිවෙමින්
ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!


~ NJ MEDIA UNIT ~
6,1200046
2026 - PHYSICS | NILANTHA JAYASURIYA logo
2026 - PHYSICS | NILANTHA JAYASURIYA

05 de mai. de 2026, 03:22

Photo
🔴❤️❤️❤️❤️

🔉 සිංහල අළුත් අවුරුද්ද හේතුවෙන්
13,14,15,16,17 යන දිනයන්හි සියලු සිද්ධාන්ත හා ප්‍රශ්නපත්‍ර පන්ති නිවාඩු ලබා දී ඇත.

🔉 අප්‍රේල් 18 වන දා සිට සියලු ප්‍රශ්නපත්‍ර පන්ති සුපුරුදු කාලසටහන් අනුව නැවත ආරම්භ වේ. දිවයින පුරා ඇති සියලුම ආයතනවලින් ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සැපයීමට හැකියාව ඇත.

🔉 අප්‍රේල් 20 වන දා සිට සියලු සිද්ධාන්ත පන්ති ද නැවතත් සුපුරුදු කාලසටහන් අනුව ආරම්භ වේ.

~ NJ MEDIA UNIT ~
1,2100011
2026 - PHYSICS | NILANTHA JAYASURIYA logo
2026 - PHYSICS | NILANTHA JAYASURIYA

05 de mai. de 2026, 03:22

Video
🔰 2026 A/L ළමයි..,

📚 අප්‍රේල් මාසයේ ධාරා විද්‍යුතය පළමු නිබන්ධනය තවමත් නොලැබුනු දරුවන්, අධ්‍යන කටයුතු සඳහා නිබන්ධනය ලැබෙන තුරු ඉහත PDF එක භාවිතා කරන්න..

~ NJ MEDIA UNIT ~
1,250000
2026 - PHYSICS | NILANTHA JAYASURIYA logo
2026 - PHYSICS | NILANTHA JAYASURIYA

05 de mai. de 2026, 03:22

Photo
‼️ ❤️❤️❤️❤️‼️

අප්‍රේල් 13, 14, 15 සහ 16 දිනවල එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් අප ආයතනය වසා තැබෙන බව කාරුණිකව දැනුම් දෙමු.

🔴 එ​බැවින්, නිවාඩු කාලය තුළ ඔබේ අධ්‍යයන කටයුතු✍️ බාධාවකින් තොරව කරගෙන යාම සඳහා:

😀​අදාළ නිබන්ධන📚 ලබා ගැනීමට අවශ්‍ය ගෙවීම් සිදු කිරීම.
✅අවශ්‍ය පාඩම් active කරවා ගැනීම.

​අප්‍රේල් 13 දිනට ප්‍රථම එනම් අද හෝ හෙට දින ඇතුළත සිදුකර ගන්නා ලෙස ඉතාමත් කාරුණිකව මතක් කර සිටිමු.

🔖 නැවත ආයතනික කටයුතු අප්‍රේල් 17 සිකුරාදා ආරම්භ වේ.

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏

විමසීම් :  📞 070 707 9393
                  📞 070 473 1415
                  📞 070 473 1416

~ NJ MIDEA UNIT ~
1,570005
2026 - PHYSICS | NILANTHA JAYASURIYA logo
2026 - PHYSICS | NILANTHA JAYASURIYA

05 de mai. de 2026, 03:22

🔴 2026 REVISION ONLY
...EXTRA CLASS...
අපැහැදිලි බව යනු ලෝකයේ වරදක් නොවේ ❌.. අපගේ දෘෂ්ටි ක්‍රියාවලියේ තාක්ෂණික දෝෂයකි. එය සුපැහැදිලි කළ හැක්කේ විද්‍යාවේ නිරවද්‍යතාවයත්, බුද්ධියේ නිවැරදි නාභිගත කිරීමත් තුළින් පමණි..✅

අද 📆 අප්‍රේල් 10 සිකුරාදා
🕔 සවස 06.30 ට |
▶️ http://physics.lk/

🔎කාච තුළින් වර්තනය හා දෘෂ්ටි දෝෂ සාකච්ඡා කෙරේ..🔭

2026 Revision පන්තියේ සියලුම දරුවන් http://Physics.lk/ හරහා ONLINE පන්තියට සම්බන්ධ වන්න...

➡️ යහළුවන්ද දැනුවත් කරන්න..
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡
🔗 පන්ති පිළිබඳ විස්තර දැනගැනීම සදහා..,
✈️
✈️ 2026 Theory
✈️ https://t.me/FullPaperNJ
✈️ 2026 Revision

🔴පන්ති ගාස්තු සහ අනෙකුත් විස්තර දැනගැනීම සදහා
  Call Centre අමතන්න
  📞 070 707 9393
  📞 070 473 1415
  📞 070 473 1416

~ NJ MEDIA UNIT ~
1,300003
2026 - PHYSICS | NILANTHA JAYASURIYA logo
2026 - PHYSICS | NILANTHA JAYASURIYA

05 de mai. de 2026, 03:22

🔴 2026 REVISION ONLY
...EXTRA CLASS...

අද 📆 අප්‍රේල් 10 සිකුරාදා
🕔 සවස 06.00 ට |
▶️ http://physics.lk/

🔭කාච තුළින් වර්තනය හා දෘෂ්ටි දෝෂ සාකච්ඡා කෙරේ..

2026 Revision පන්තියේ සියලුම දරුවන් http://Physics.lk/ හරහා ONLINE පන්තියට සම්බන්ධ වන්න...

➡️ යහළුවන්ද දැනුවත් කරන්න..
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡
🔗 පන්ති පිළිබඳ විස්තර දැනගැනීම සදහා..,
✈️
✈️ 2026 Theory
✈️ https://t.me/FullPaperNJ
✈️ 2026 Revision

🔴පන්ති ගාස්තු සහ අනෙකුත් විස්තර දැනගැනීම සදහා
  Call Centre අමතන්න
  📞 070 707 9393
  📞 070 473 1415
  📞 070 473 1416

~ NJ MEDIA UNIT ~
1,170000
2026 - PHYSICS | NILANTHA JAYASURIYA logo
2026 - PHYSICS | NILANTHA JAYASURIYA

05 de mai. de 2026, 03:22

Photo
‼️ EXTRA CLASS ALERT ‼️

ඔබේ ප්‍රත්‍යස්ථ සීමාව, ඔබ සිතනවාට වඩා වැඩියි..💫
පීඩනය හමුවේ නොබිඳී සිටීමේ රහස භෞතික විද්‍යාවෙන් ඉගෙනගනිමු..📈
2026 A/L
Theory සහ Revision හැමෝම...

✅  ප්‍රත්‍යස්ථතාව ආරම්භය..

📆 අප්‍රේල් 13 සදුදා
🕔 උදේ 05.00 - 10.00 |

✅ ප්‍රත්‍යස්ථතාව කොටසේ සියලු සිද්ධාන්ත එදාට සාකච්ඡා කරනවා.💯

✅ අළුත් පාඩමක් නිසා හැමෝම සම්බන්ධ වෙන්න. පන්තිය වෙලාවෙම ගණන් හදලා පාඩම තේරුම් ගන්න පුළුවන්...✍️

➡️ යහළුවන්ද දැනුවත් කරන්න..
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡
🔗 පන්ති පිළිබඳ විස්තර දැනගැනීම සදහා..,
✈️
✈️ 2026 Theory
✈️ https://t.me/FullPaperNJ
✈️ 2026 Revision

🔴පන්ති ගාස්තු සහ අනෙකුත් විස්තර දැනගැනීම සදහා
  Call Centre අමතන්න
  📞 070 707 9393
  📞 070 473 1415
  📞 070 473 1416

~ NJ MEDIA UNIT ~
1,2800010
2026 - PHYSICS | NILANTHA JAYASURIYA logo
2026 - PHYSICS | NILANTHA JAYASURIYA

05 de mai. de 2026, 03:22

2026 A/L ගම්පහ පන්තියෙ ළමයි..,

✅ හෙට උදෙන්ම මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්ත තාපය සොයන Practical එක සාකච්ඡා කරනවා..
✅ ඉන්පසුව ධාරා විද්‍යුතය පාඩම සාකච්ඡා කරනවා.
📆 හෙට අප්‍රේල් 10 සිකුරාදා
🕔 උදේ 07.00 - 03.30
Susipvan ගම්පහ | https://maps.app.goo.gl/QgAoDAKvAZTHTAWz5 📍

➡️ යහළුවන්ද දැනුවත් කරන්න..
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
🔗 පන්ති පිළිබද විස්තර දැන ගැනීම සදහා ;
🌐
🌐 2026 Theory
🌐 https://t.me/FullPaperNJ
🌐 2026 Revision

🔴පන්ති ගාස්තු සහ අනෙකුත් විස්තර දැනගැනීම සදහා
  Call Centre අමතන්න
  📞 070 707 9393
  📞 070 473 1415
  📞 070 473 1416

~ NJ MEDIA UNIT ~
1,230001
2026 - PHYSICS | NILANTHA JAYASURIYA logo
2026 - PHYSICS | NILANTHA JAYASURIYA

05 de mai. de 2026, 03:22

2026 A/L නුගේගොඩ පන්තියෙ ළමයි..,

✅ අපි හෙට උදෙන්ම ධ්වනිමානය Practical එක සාකච්ඡා කරලා..
✅ ඊට පස්සෙ ධාරා විද්‍යුතය පාඩම
සාකච්ඡා කරනවා.
📆 හෙට අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා
🕖 උදේ 07.00 - 03.30 |
SailingPen නුගේගොඩ | https://maps.app.goo.gl/2YBHkV5D9JCRF4yDA📌

🔍 යහළුවන්ද දැනුවත් කරන්න..
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
🔗 පන්ති පිළිබද විස්තර දැන ගැනීම සදහා ;
🌐
🌐 2026 Theory
🌐 https://t.me/FullPaperNJ
🌐 2026 Revision

🔴පන්ති ගාස්තු සහ අනෙකුත් විස්තර දැනගැනීම සදහා
  Call Centre අමතන්න
  📞 070 707 9393
  📞 070 473 1415
  📞 070 473 1416

~ NJ MEDIA UNIT ~
1,040001

Showing 10 of 10 posts

Avaliação

Login necessário

Frequently Asked Questions

Sobre o que é o canal Telegram 2026 - PHYSICS | NILANTHA JAYASURIYA?+

2026 - PHYSICS | NILANTHA JAYASURIYA (@nj2026t) é um canal Telegram listado em IPL no tgdio. Ranking, avaliações, reviews e posts recentes para decidir antes de assinar. Atualmente lista cerca de 1.450 inscritos no tgdio.

Como entrar em 2026 - PHYSICS | NILANTHA JAYASURIYA (@nj2026t) no Telegram?+

Abra o perfil no tgdio e use Join / Open in Telegram para assinar @nj2026t de graça.

2026 - PHYSICS | NILANTHA JAYASURIYA é um bom canal de IPL?+

No tgdio você pode ver avaliação, reviews, ranking e posts de 2026 - PHYSICS | NILANTHA JAYASURIYA antes de entrar. Atualmente lista cerca de 1.450 inscritos no tgdio. Compare com canais similares de IPL.

Onde ver estatísticas e posts de 2026 - PHYSICS | NILANTHA JAYASURIYA?+

No tgdio, abra @nj2026t para stats de inscritos, ranking, avaliações e posts. Use Stats para gráficos.