❤️Av Motivation 🍃 Telegram channel photo

❤️Av Motivation 🍃

@avnotezPublic Channel

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👊🔥❤️ දිනලා විතරක් ඉවර කරන්න👊😎 For paid promotion / cross promo - @shana44422

698

Last views

2 (2 subscribers)
Membros
—
Rating
57
Total Posts
Oct 21, 2026, 1:48 PM
Atualizado
Apr 2, 2026
Created
Stats

Você está vendo conteúdo em português. Para ver conteúdo em outros idiomas, mude o idioma do site.

Channel Information

Channel Information
Channel Name❤️Av Motivation 🍃
Username@avnotez
CategoryMarketing de Afiliados
Languageportuguês
CountryBrasil
Membros2
Channel TypePublic Channel
Created2 de abr. de 2026
Last Updated21 de out. de 2026 • há 3 dias
StatusActive

Classificação

Classificação Global
#205072-3883
Classificação por Idioma
#4507-122
Classificação por Categoria
#1615-70

Crescimento de Participantes

Total: 230 Days growth: +00%
09/2209/2710/0210/0710/1210/1710/21
Crescimento de Participantes - 30 Days
DateSubscribers
22:09:20262
23:09:20262
24:09:20262
25:09:20262
26:09:20262
27:09:20262
28:09:20262
29:09:20262
30:09:20262
01:10:20262
02:10:20262
03:10:20262
04:10:20262
05:10:20262
06:10:20262
07:10:20262
08:10:20262
09:10:20262
10:10:20262
11:10:20262
12:10:20262
13:10:20262
14:10:20262
15:10:20262
16:10:20262
17:10:20262
18:10:20262
19:10:20262
20:10:20262
21:10:20262
Crescimento de Participantes - Weekly
DateSubscribers
Week of 30:03:202611,329
Week of 06:04:202611,198
Week of 13:04:202611,067
Week of 20:04:202610,890
Week of 27:04:202610,890
Week of 04:05:202610,890
Week of 11:05:202610,635
Week of 18:05:202610,635
Week of 25:05:202610,635
Week of 01:06:202610,377
Week of 08:06:202610,377
Week of 15:06:202610,377
Week of 22:06:202610,067
Week of 29:06:202610,067
Week of 06:07:202610,067
Week of 13:07:202610,180
Week of 20:07:202610,180
Week of 27:07:20262
Week of 03:08:20262
Week of 10:08:20262
Week of 17:08:20262
Week of 24:08:20262
Week of 31:08:20262
Week of 07:09:20262
Week of 14:09:20262
Week of 21:09:20262
Week of 28:09:20262
Week of 05:10:20262
Week of 12:10:20262
Week of 19:10:20262
Crescimento de Participantes - Monthly
DateSubscribers
April 202610,890
May 202610,635
June 202610,067
July 20262
August 20262
September 20262
October 20262
Crescimento de Participantes - Yearly
DateSubscribers
20262

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1ඔයා කවදා හරි උත්සාහ කරලා තියෙනවද හුළං පිරවූ බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්න1.2K
  2. #2හිනාවෙලා ඉන්න ගොඩාක් මිනිස්සුන්ට කෑ ගහලා අඬන්න තරම් ප්‍රශ්න තියෙනවා. �1.2K
  3. #3හීන ලොකු වෙන තරමට මහන්සිය වැඩියි... මහන්සිය වැඩි වෙන තරමට ඒකෙ ආතල් එක 1.2K
  4. #4දැන්..1.1K
  5. #5ප්‍රතික්ෂේප වීම් කියන්නෙම... 🚫❌1.1K
  6. #6වේදනාවත් එක්ක හැදුණු වැඩුනු මිනිස්සුන්ව,1.1K
  7. #7අතේ සතයක්වත් නැතුව හිටිය විදිහ මතක් කරලා සතුටු වෙන්න පුළුවන් තත්වයට එන1.1K
  8. #8සාර්ථකත්වයේ රහස... 💰✨1.1K
  9. #9​🛑 Loss වෙන Trading නවත්වමු! 🟢 Profit කරන Mindset එක හදාගමු! 📈💰1.1K
  10. #10ඔබේ ගමන.ඔබේ කතාව! ✨🏆1.1K

Últimos Posts

❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

26 de mai. de 2026, 02:57

Photo
හැම තිස්සෙම මහන්සි වෙලා වැඩ කරන්න. 🛠️🏃‍♂️💼

​උරුම දෙයක් තියෙනවා නම්,

කරුම ගෙවිලා ඉවර වෙනකොට.⏳⚖️

අනිවාර්යයෙන්ම ඒ දේ ලැබේවි! 🏆🎁💎

​එතකන් අල්ලන් ඉන්න! 👊🔥❤️
​මතක තියාගන්න:

කටුක කාල සීමාවන් සදාකාලික නැහැ.ඔයාගේ මහන්සියට සහ කැපවීමට නියම ප්‍රතිඵලය ලැබෙන දවස වැඩි ඈතක නෙමෙයි.

දිනලා විතරක් ඉවර කරන්න! 🚀👑💯

🙂❤️
6980020
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

26 de mai. de 2026, 02:57

Photo
වචන නෙමෙයි, හැසිරීම විශ්වාස කරන්න! 🗣️➡️🚶‍♂️🛡️

​වචනවලට රැවටුණ බොහෝ අය.. 🗣️💬

​කාලයත් එක්ක මිනිස්සුන්ගේ ක්‍රියාවෙන් ඇත්ත තේරුම් ගන්නවා. ⏳👀🔍💡

🙂❤️
7650017
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

26 de mai. de 2026, 02:57

Photo
ජීවිතය ❤️ හැඩ වෙන්නෙත් ✨ හැඩි වෙන්නෙත් 📉 ඔබ ඇසුරට තෝරාගන්නා 👉 මිනිසුන් මතයි.👥

🙂❤️
7620024
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

26 de mai. de 2026, 02:57

Photo
කවදාහරි ඔයාලගේ ළඟින් හිටපු අය,ඔයාලව අතහැරපු දවසට, ඔයාලව දාලා ගිය දවසට.. දුක් වෙන්න එපා..! 🚫😢🚫

​හොඳට මතක තියාගන්න:

ගහකින් මලක් ගිලිහුණාම.. මැරෙන්නේ ගහ නෙමෙයි, අර ගිලිහුණු මල කියලා! 🌳🍂🌸

තේරුම් ගන්න දෙන්න එයාලට ඔයාව නොලැබුණු එක,එයාලගෙ පවක් කියලා.!

🙂❤️
9200026
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

26 de mai. de 2026, 02:57

Video
❤️ආදරණීය යාළුවනේ, 💖✨ 🙂​ජීවිතේට ලොකු දිරියක් දෙන වදන් වගේම, හිතට පුදුම සතුටක් ගෙනෙන Cover Songs 🎧 ඔයාලා වෙනුවෙන් සතියකට සැරයක් අරගෙන එන්න අපි සූදානම්! 🎶🎸 🤫​ඔයාලගේ හිතටම දැනෙන, වැඩියෙන්ම ආස කරන සින්දුව මොකක්ද? 🤔 🍻ඒක මේ පෝස්ට් එකට Comment එකක් විදිහට දාන්න.…
927007
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

26 de mai. de 2026, 02:57

Photo
වේදනාවත් එක්ක හැදුණු වැඩුනු මිනිස්සුන්ව,

ආයේ ආයේ පරීක්ෂා කරලා බලන්න දෙයක් නැහැ.. 🚫🌊

​ඒ මිනිස්සු මුල ඉඳන්ම ආවේ දුකයි, වේදනාවයි එක්ක.. 🌧️🛤️🧱

​දැන් ඒ මිනිස්සුන්ගේ එකම අරමුණ සතුට විතරයි! 😊🎯💎

​ඒ නිසා උන්ගේ මුල හයියයි.. උන් දැන් යන්නේ සතුට හොයාගෙන යන පාරේ.. 🏗️🌳🚀

​වැදගත්ම දේ:

නැවත හැරීමක් නැත! 🚫🔄🔥💯

🙂❤️
1,0900028
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

26 de mai. de 2026, 02:57

Photo
මිනිස්සුන්ට බැහැ,
අපිව තේරුම් ගන්න. 🚫👤

අපිට බැහැ අපිව පැහැදිලි කරලා දෙන්න.🗣️❌🤷‍♂️

​හොඳම දේ නිහඬව සත්‍ය තේරුම් ගන්න.🤫💡​සත්‍යය තේරුම් යන්න. ඉඩ හරින එක.⏳🌅🔓

🙂❤️
9850021
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

26 de mai. de 2026, 02:57

Photo
දැන්..

ඔයා ඉස්සර වගේ නෙමෙයි.. ඔයා ගැන මිනිස්සු අවධානයෙන් ඉන්නේ.. 👀🔍

​දැන් දැන් මිනිස්සු ඔයාට කතන්දර හදනවා..

ඒ කියන්නේ ඔයා සාර්ථක වෙන්න පළවෙනි අඩිය තිබ්බා කියන එකට ඉඟියක්! 🗣️👣📈

​ඒ නිසා ඇඟේ වදින්නැති වචන හිතේ වද්දගන්න එපා.. 🛡️🚫
​
ඉවසීම සහ සිහිය තියෙන තැන.. ඔයාට ගන්න බැරි ගේමක් නෑ..! 🧘‍♂️🔥💪

​මතක තියාගන්න:

පල තියෙන ගහට තමයි මිනිස්සු හැමදාම ගල් ගහන්නේ. ඉවසීමෙන් සහ බුද්ධියෙන් ඔයාගේ ගමන දිගටම යන්න! 🌳💎🚀

🙂🚀
1,1000024
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

26 de mai. de 2026, 02:57

Photo
ප්‍රශ්න..
කියන්නෙ ඔයාව වට්ටන්න එන දේවල් නෙවෙයි.. ❌📉
ඔයාගේ ශක්තිය උරගා බලන්න එන අවස්ථා! 🏋️‍♂️💎

​ගලන ගඟකට වුණත් ගල් පර්වත බාධාවක් වුණාට, ඒ ගඟ කවදාවත් ගමන නතර කරන්නේ නැහැ. 🌊⛰️🛤️

​ඔයත් ඒ වගේ බාධක අස්සෙන් පාරවල් කපාගෙන ඉස්සරහට යන්න! 🚀⚔️
​
අනුන්ගේ හිනාවලට උත්තර දෙන්න කාලේ නාස්ති කරගන්න එපා. ⏳🤫🚫

​මතක තියාගන්න:

ඔයාගෙ සාර්ථකත්වයේ සද්දෙන් ඒ හැම කටක්ම ඉබේම වැහෙන්න ඉඩ හරින්න! 🏆📣🤐💯

🙂❤️
1,0500013
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

11 de mai. de 2026, 00:17

Photo
සැමවිටම මතක තබා ගන්න. 🔔

කාටවත් අයිතියක් නැහැ ඔයාව මනින්න. ⚖️🚫❌

​මොකද කවුරුවත් ඇත්තටම දන්නේ නැහැ ඔයා මොනවගේ දේවල්වලට මුහුණ දුන්නද කියලා. 🌊🛤️🌧️

​ඔවුන් කතා අහලා ඇති, ඒත් ඔයාගේ හිතට දැනුණු දේ ඔවුන්ට දැනුනේ නැහැ. 🗣️💬💔

​අනිත් අය වෙනුවෙන් ඔයාව, වෙනස් කර ගන්න එපා. 🚫🎭🚫

​මතක තියාගන්න:

නියම මිනිස්සු ඔයාගේ ඇත්තම ස්වභාවයට ආදරය කරාවි. ❤️💎👑

🙂❤️
8880021
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

11 de mai. de 2026, 00:17

Photo
තමන්ගේ කියලා දේවල් නැහැ... 🚫🙅‍♂️

​තියෙන්නේ...
තමන්ගේ කියලා හිතාගෙන ඉන්න දේවල් පමණයි! 💭🔒⌛

​මතක තියාගන්න:

හැමදේම තාවකාලිකයි. අල්ලගෙන ඉන්න තරමට දුක වැඩියි. අතහරින්න ඉගෙන ගන්න එක තමයි නියම නිදහස. ✨🍃🕊️

🙂❤️
8160026
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

11 de mai. de 2026, 00:17

Photo
අපේ හිත හිතන්නේ අපි හිතට හිතන්න කියන විදිහට... 💭🎮

​අපි වැරදියට හිතන්න කිව්වොත්, හිත වැරදියට හිතනවා. 🚫

​අපි වැරදියට තේරුම් ගන්න කියලා කිව්වොත්, හිත වැරදියට තේරුම් ගන්නවා. ❌🌀

​මේ හැම දේකටම මුල "හිත". 🌳

මතක තියාගන්න:

අපි හිත මෙල්ල කරගත්තොත් තමයි, අපිට අපේ ජීවිතය අල්ලගන්න පුළුවන් වෙන්නේ. ✊🧘‍♂️

ජීවිතය අල්ලගත්තොත් තමයි, අපිට ජීවිතය වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ! 🔄🌟🏆

🙂❤️
8300013
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

11 de mai. de 2026, 00:17

Video
❤️ආදරණීය යාළුවනේ, 💖✨ 🙂​ජීවිතේට ලොකු දිරියක් දෙන වදන් වගේම, හිතට පුදුම සතුටක් ගෙනෙන Cover Songs 🎧 ඔයාලා වෙනුවෙන් සතියකට සැරයක් අරගෙන එන්න අපි සූදානම්! 🎶🎸 🤫​ඔයාලගේ හිතටම දැනෙන, වැඩියෙන්ම ආස කරන සින්දුව මොකක්ද? 🤔 🍻ඒක මේ පෝස්ට් එකට Comment එකක් විදිහට දාන්න.…
8410010
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

11 de mai. de 2026, 00:17

Photo
​🌟 ඔයාලත් Binance Account එකක් තියන කෙනෙක්ද? 📱

🤔 තාම මුදල් උපයන්න අදහසක් නැද්ද? 💸

​🚀 DEPOSIT නොදා 100% FREE Binance එකෙන් මුදල් උපයන්න Binance Account එකක් තියන ඔයා ජොයින් වෙන්නම ඕන Channel එකක් තමා මේ! 👇✨

https://t.me/WORDABCD

💸🚀
910005
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

11 de mai. de 2026, 00:17

Photo
මිනිස්සු බොරු කියන එක, බොරු කරන එක නවත්තන්න බැහැ. 🗣️🚫🤥

​හැබැයි...

​"අපිට පුළුවන්" ✅

​රැවටෙන එක නවත්වන්න! 💡🛡️

🙂❤️
9720021
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

11 de mai. de 2026, 00:17

Photo
🚀ඔයාලට පුලුවන්ද මට පොඩි HELP එකක් දෙන්න VOTE එකකින්.🙂❤️

https://t.me/binancesrilanka


My vote is for Number 67


✳️මෙන්න මේ උඩ⬆️⬆️ තියන "my vote is for Number 67" කියන එක Copy කරල හෝ Type කරල උඩම⬆️⬆️ තියන ලින්ක් එකේ පෝස්ට් එකට REPLY එකක් විදියට දාල Sup එකක් දෙන්න.🙂🍻
985007
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

11 de mai. de 2026, 00:17

Photo
ප්‍රතික්ෂේප වීම් කියන්නෙම... 🚫❌
ජීවිතේ නව ආරම්භයකට ලැබෙන ගැම්මක්! 🚀🌅🔥

​මතක තියාගන්න:

කවුරු හරි "බැහැ" කිව්වොත්, ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ ගමන එතැනින් ඉවරයි කියන එක නෙමෙයි. ඒකෙන් අදහස් වෙන්නේ වෙනත් දොරක් විවෘත කරන්න ඔයාට තව අවස්ථාවක් තියෙනවා කියන එකයි. 🚪🔑✨
ධෛර්යයෙන් ඉදිරියට යන්න! 💪💎👑

🙂❤️
1,1000012
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

14 de abr. de 2026, 00:23

Photo
🌊🧘‍♂️✨
​හැමදේම හරියන දවසක් එයිද? අපෝ නැහැ! 🚫📉

හැබැයි...
හැමදේටම හුරුවෙන දවසක් නම් එනවා. ✅

​ඔයා හිතන තරම් සල්ලි ලැබෙන දවසක් එනවද? නැහැ. 💰✖️

හැබැයි ඔයාට ලැබෙන සල්ලිවලින් ජීවත් වෙන්න හුරු වෙන්න වෙනව. 💵⚖️

ඔයා ආදරේ කරනම කෙනා, ඔයා ආසම කෙනා ලැබෙන දවසක් එයිද? නැහැ. 💔

හැබැයි ඔයාට ලැබිච්ච කෙනත් එක්ක ආදරෙන්, සතුටින් ජීවත් වෙන්න ඔයාට හුරු වෙන්න වෙනවා. 👩‍❤️‍👨✨

​හිත හදාගන්න...

ඔයා ආස හැමදේම ලැබෙයිද? නැහැ. 🎁🚫

හැබැයි ඔයාට ලැබිලා තියෙන දෙයින් සතුටු වෙන්න ඔයා පුරුදු වෙන්න.😊🙌

මතක තියාගන්න:

කවදාවත් තමන් ආස හැමදේම ලැබෙයි කියලා හිතාගෙන ජීවත් වෙන්න එපා. 💭✖️

​මොකද?

ජීවත් වෙනවා කියන්නේ ලැබෙන දේට හුරු වෙනවා කියන එක! 🌊🚶‍♂️

ජීවත් වෙනවා කියන්නේ ලැබිලා තියෙන දේට හිත හදාගන්නවා කියන එක! ❤️🔒

🙂❤️
9810020
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

14 de abr. de 2026, 00:23

Photo
ඔයා කවදා හරි උත්සාහ කරලා තියෙනවද හුළං පිරවූ බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්න? 🎈💧

​ඔයා ඒක යටට තද කරන තරමටම ඒක උඩට එන්න දරන පීඩනය වැඩි වෙනවා. 📈 ඔයාගේ අත පොඩ්ඩක් හරි ලිස්සුවොත් ඒක හයියෙන් උඩට පැනලා ඔයාගේ මූණේ වදිනවා! 💥

අපේ හැඟීම් කියන්නෙත් මේ බෝලෙටමයි. ඔයා දුක, කේන්තිය හෝ බය හිත ඇතුළේ හිර කරගෙන ඔබාගෙන ඉන්න හදනවද? 😔😡😨

​පරිස්සම් වෙන්න:

කවදා හරි දවසක ඒක පුපුරාගෙන එළියට එනවමයි. ⚠️

මතක තියාගන්න:

හැඟීම් යටපත් කරන්න එපා, ඒ බෝලෙට වතුර මතුපිටට එන්න දෙන්න. 🌊🎈

කාත් එක්ක හරි කතා කරන්න, නැත්නම් ලියන්න. 🗣️📝

හැඟීම් හිර කරන් ඉන්න එපා... ඒවා නිදහස් කරන්න. ✨🕊️

​එතකොට ඒ බෝලය ඔයාට කරදරයක් නොවී, ඔයා ළඟින් පා වෙලා තියෙයි. 🎈😊🌈

🙂❤️
1,2000017
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

14 de abr. de 2026, 00:23

Photo
අතේ සතයක්වත් නැතුව හිටිය විදිහ මතක් කරලා සතුටු වෙන්න පුළුවන් තත්වයට එනකන් මහන්සි වෙන්න. 💪💰💸

​හැබැයි මතක තියාගන්න:
​
එහෙම වෙච්ච දවසට තියෙන දේවල්වලට වඩා අඩුවෙන් පෙන්නන්න. 👋🚫💎

​දන්න දේට වඩා අඩුවෙන් කතාකරන්න. 🤫🚫🗣️

​හේතුව:

​දුක හිතෙයි... කාටද?

ඔයාට මුකුත් නැහැ කියලා මගදී අතහැරලා ගිය මිනිසුන්ට! 🤔💔🚶‍♂️➡️🚶‍♀️

🙂❤️
1,0800014
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

14 de abr. de 2026, 00:23

Video
❤️ආදරණීය යාළුවනේ, 💖✨ 🙂​ජීවිතේට ලොකු දිරියක් දෙන වදන් වගේම, හිතට පුදුම සතුටක් ගෙනෙන Cover Songs 🎧 ඔයාලා වෙනුවෙන් සතියකට සැරයක් අරගෙන එන්න අපි සූදානම්! 🎶🎸 🤫​ඔයාලගේ හිතටම දැනෙන, වැඩියෙන්ම ආස කරන සින්දුව මොකක්ද? 🤔 🍻ඒක මේ පෝස්ට් එකට Comment එකක් විදිහට දාන්න.…
975007
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

14 de abr. de 2026, 00:23

Photo
හිනාවෙලා ඉන්න ගොඩාක් මිනිස්සුන්ට කෑ ගහලා අඬන්න තරම් ප්‍රශ්න තියෙනවා. 😢🔊

​උන් හිනාවෙලා ඉන්නේ අඬන්න බැරි කමට නෙමෙයි, අඬන්න ඕන නැති හින්දා. 🚫😭
​ඇඬුවායි කියලා ප්‍රශ්නවලට උත්තර එන්නේ නැති බව උන් දන්නවා. 📉 ඇඬුවා කියලා කිසිම වැඩක් නැහැ. 🤷‍♂️

උන්ගේ කඳුළුවලට වටිනාකමක් නැහැ කියන්න උන් දන්නවා. එහෙම මිනිස්සු ගාව වටිනාකමක් හොයන්න ඕනෙත් නැහැ. 💧✖️⚙️

​මතක තියාගන්න:

​වීරකම කියන්නේ අඬන එක නෙමෙයි... හිනාවෙලා දරාගන්න එකට. 💪😊🔥

ඔයා දරාගන්න පුළුවන් හයිය මනුස්සයෙක් වෙන්න! 💎🏆⚖️

🙂❤️
1,1900028
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

14 de abr. de 2026, 00:23

Video
​🛑 Loss වෙන Trading නවත්වමු! 🟢 Profit කරන Mindset එක හදාගමු! 📈💰

​Trading Psychology & Discipline ගැන හරියටම දැනගන්න :

Bitget Sri Lanka වෙතින් ASH (RedWhale) 🐋 එක්ක පවත්වන සුවිශේෂී Voice Session එකට අද රෑ 8ට join වෙන්න! 🎧

​🎯 Live Q&A + Quiz - අහන ප්‍රශ්න වලට උත්තර දීලා 50 USDT දිනන්නත් පුළුවන්! 🎁💸

​🚀 Session එකට Join වෙන්න:

🗓️ Date: Today (March 27) 📅
⏰ Time: 8:00 PM (SLST) 🕗
🔗 Join Now: https://t.me/Bitget_SL
(Notifications Turn On ✅🔔)

​#Trading 📊 #Mindset #WinUSDT 💰 #Bitget 🚀 #SriLanka

🙂❤️
1,0700011
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

14 de abr. de 2026, 00:23

Photo
පොළව මට්ටමේ ඉඳලා අහසට නගින මිනිස්සු, තමන්ගේ අඩිය තියන්නේ හරිම පරිස්සමින්. 👣⚠️
​වේදනාව දන්නේ ආපු මිනිස්සු: ඔය විඳපු දුක්වල වේදනාව දන්නේ, පොළව මට්ටමේ ඉඳලා ආපු මිනිස්සු විතරයි. 🌊 💔

​වැටුණොත් වැටෙන්නේ ආපහු "පොළවට" කියලත් ඔවුන් දන්නවා. 📉 ඒ හින්දා ආපහු වැටෙන්න තියෙන අකමැත්තටමයි, තියෙන හැම අඩියක්ම මෙච්චර පරිස්සමට තියන්නේ. 🛑👣

​ඒ නිසා ඒ මිනිස්සු තමන්ගේ සිහිනය යථාර්ථයක් වෙනකම් තමන්ගේ ගමන කවදාවත් නවත්තන්නේ නැහැ. 🚀🌌

🙂❤️
1,0400019
❤️Av Motivation 🍃 logo
❤️Av Motivation 🍃

14 de abr. de 2026, 00:23

Photo
හීන ලොකු වෙන තරමට මහන්සිය වැඩියි... මහන්සිය වැඩි වෙන තරමට ඒකෙ ආතල් එක වැඩියි! 🚀🔥

​ඔයා අහලා තියෙනවද කතාවක්? 🤔

"ඉදිලා වැටෙන අඹේට වඩා, පොලු ගහලා ගල් ගහලා කඩන අමු අඹේ රහ වැඩියි." 🥭🎯

​මොකද... ඒ පොලු ගහලා කඩපු අඹ ගෙඩිය ඇතුළේ ඔයාගේ මහන්සිය වැඩියි! 💯

​ඔයාට ලොකුවට මහන්සි වෙන්න බැරිනම්, ලොකුවට හීන දකින්න එපා. 😴🚫➡️💭

​හැබැයි වැදගත්ම දේ, මේ ගේම අතහැරියොත් ඔයා පරාදයි. 📉❌

​ඒ නිසා... ගේමෙම ඉන්න! ✊🔥🏃‍♂️

🙂❤️
1,1900030

Showing 30 of 57 posts

Avaliação

Login necessário

Frequently Asked Questions

Sobre o que é o canal Telegram ❤️Av Motivation 🍃?+

❤️Av Motivation 🍃 (@avnotez) é um canal Telegram listado em Marketing de Afiliados no tgdio. Ranking, avaliações, reviews e posts recentes para decidir antes de assinar. Atualmente lista cerca de 2 inscritos no tgdio.

Como entrar em ❤️Av Motivation 🍃 (@avnotez) no Telegram?+

Abra o perfil no tgdio e use Join / Open in Telegram para assinar @avnotez de graça.

❤️Av Motivation 🍃 é um bom canal de Marketing de Afiliados?+

No tgdio você pode ver avaliação, reviews, ranking e posts de ❤️Av Motivation 🍃 antes de entrar. Atualmente lista cerca de 2 inscritos no tgdio. Compare com canais similares de Marketing de Afiliados.

Onde ver estatísticas e posts de ❤️Av Motivation 🍃?+

No tgdio, abra @avnotez para stats de inscritos, ranking, avaliações e posts. Use Stats para gráficos.